මේක මගේ පළවෙනි කුප්පිය. මම මුලින්ම දාන්නෙ ටිකක් අමාරු
කුප්පියක්. මොක උනත් මගෙ කුප්පි කොහොමත් ලේසි ඒවත් නෙමෙයි. කොහොමටත් කියල මේ
කුප්පිය හැමෝටම කොරන්න පුලුවන් විදිහට ලියන්න තම මගෙ සූදනම.
photoshop කියන්නෙ
හැමෝටම ලේසි software එකක් නෙමෙයි. හැබයි උගෙනගන්ට අමාරු බඩුවකුත් නොවෙයි ඔය
මගුල!
කොහොම හරි කමක් නෑ අපි දැන් වැඩේට බහිමු!
දැන් මම කොරන්න යන්නෙ කෙල්ලෙක්ව පුච්චල දාන එක. මේක
ඇත්තටනම් මහම මහ අමාරු වැඩක්! ඒත් ඉතින් ෆොටෝශොප් වලින් ඕන මගුලක් කොරන්න
පුලුවන්නේ!
මමනං පාවිච්චි කලේ photoshop CS4 සමහර පරණ
version වල සමහර වැඩ කෑලි දාන්න බෑ, ඒක හින්ද cs3, 9 වගේ version පාවිච්චි
කොරනවනම් තමා වඩාත් හොඳ!
පියවර 1
ඔක්කොටම කලියෙන් photoshop
ඕපන් කොර ගන්ට.
පුලුවන්නම් මගෙ වගෙ කෙල්ලෙක්ගෙ ෆොටො එකක් හොය ගන්ට.
මෙන්න මේ වගේ!
පියවර
2
මුලින්ම
අපි කෙල්ලගෙ පාට වෙනස් කොරමු.
කෙල්ලව
සිලෙක්ට් කොරලා Image menu à
Adjustments à
Hue\Saturation.. යන්න.
මෙන්න
මෙහෙම වෙනස්කම් කොරන්න. OK කොරන්න
පියවර
3
දැන්
කොරන්න තියෙන්නේ ඔය කෙල්ලගෙ layer එකේ කොපියක් අරන් ඔරිජිනල් එක උඩින් තියා ගන්ටයි!
ඊට
පස්සෙ උඩ layer එක (කෙල්ලගෙ) සිලෙක්ට් කොරල Filter menu à
Blur à Gaussian
blur… තෝරන්න.
ඒකෙන්
හම්බෙන කොටුවෙ මෙන්න මෙහෙම වෙනස්කම් කොරන්න.
ඊට
පස්සෙ ඒ Layer එකේ blending mode එක overlay කරන්න මෙන්න මෙහෙම
පියවර
4
දැන්
ඔය කෙල්ලගෙ layer 2ම merge කරන්න. ඒ කියන්නෙ දෙක එකක් කොරන්න.
ඒ
මෙහෙමයි, Ctrl එක ඔබාගෙන ලේයර් දෙක සිලෙක්ට් කරන්න. ඊට පස්සෙ Ctrl + E ඔබන්න.
ඊට
පස්සෙ, එකට එකතු වෙච්ච Layer එකේ කොපියක් අරගෙන ඒකත් උඩින් තියා ගන්ඩ.
දැන්
ඒ layer එක අරගෙන Filter menuà Blur à Motion
blur… ගොහිල්ලා, ලැබෙන box එකේ මෙහෙම වෙනස්කම්
කොරන්න.
දැන්
ඔය layer එකත් කලින් විදිහටම blending mode එක overlay කරලා මර්ජ් කරන්න.
පියවර
5
අළුතෙන්
ලේයර් එකක් අරගෙන ඒක සුදු පාටින් පුරවන්න. ඊට පස්සෙ ඒකෙ කොපියක් අරගෙන Visible එක නැති
කරන්න. ( ඇහැ icon එක නැති කරන්න)
පියවර
6
Toolbox
එකේ යට තියෙන කලර් බොක්ස් එක මෙන්න මේ විදිහට පාට එන්න හරි ගස්ස ගන්ට
දැන්
සුදු පාට layer දෙක මැද්දෙන් අළුතෙන් layer එකක් දාගෙන
Filter
menu à Render à clouds යන්න.
එතකොට screen එකේ වළාකුළු වගේ පෙනේවි.
පියවර
7
හදාගත්ත
වළාකුළු Layer එක overlay කරල opacity එක ටිකක් අඩු කරන්න මෙහෙම.
ඊට
පස්සෙ උඩින් තියෙන white layer එක visible true කරන්න.
ඒ
Layer එකේ blending mode එක difference කරන්න මෙහෙම.
වැඩේ
හරි. ඔච්චර තමා. අන්තිමේදි කෙල්ලව මෙන්න මෙහෙම පිච්චිලා ඉඳීවි!
ඔය
කස්ටියට කුප්පිය බාගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.
වැඩේ
අත්හදා බලන කොට අවුලක් ආවොත් මෙතන යටින් අවුල කොටන්ඩ. මම ලිහන්න බලන්නම්.
නිකම්ම නොයා, පොඩි comment එකක් දෙකක් දාලම යන්නකෝ!