RSS FEED

සිංහලෙන් OPERA

මාත් ඇතුළුව අති විශාල කස්ටියක් දැන් සින්හලෙන් blog  ලියනව බලනවා. ඒත් ඉතින් mobile එක ජීවිතේ කරගෙන ඉන්න එවුන්ට මොන සින්හල blogද? ඔය අළුතෙන් එන nokia phone ටික ඇරෙන්න අනෙක් භාණ්ඩ වලින් කොහොමැයි සින්හල බලන්නෙ? කොටු කොටු තමා. ඕකට නියම පිලියමක් මට මේ ලඟදි දවසක් ජාලයෙ ඇවිටදිනකොට අහුඋනා. මෙන්න සිද්ධිය!
අවශ‍ය දේ : phone එක, Opera mini ඉන්ස්ටෝල් කොරගන්ට.
ආකාරය:
Opera mini Open කර ගන්ට.

Address Bar එකේ “opera:config” කියල ගහන්න කොමා නැතිව

“Go” ඔබන්න. මේ වැඩේට Internet Connection එක ඕන
ටික වේලාවකින් පොඩි මෙනු කෑල්ලක් එනව මෙහෙම, ඒකෙ යටටම Scroll කරන්න.

යටම තියන Option එක Yes කරන්න. ඒක කලින් තියෙන්න ඕන No කියල
      
දැන් save button එක ඔබල ටික වෙලාවකින් වැඩේ හරි!
දැන් ඉතින් Opera mini වැඩ කොරන ඕනම ෆෝන් එකකින් සින්හල බලතැහැකි.

හැබැයි ඉතින් පොඩි පොඩි අවුල් තියෙනොව. මොකද මෙතන වෙන්නෙ සින්හල අකුරු bitmap විදිහට, ඒ කියන්නෙ Picture එකක් විදිහට පෙන්නන නිසා. ඉතින් ඔබට සුභ දවසක්!

Return top